Shopping in Singapore | සිංගප්පූරුවේ ශොපින් කරන්න යමු | Sinhala Vlog |????‍???? ???? ????️ ????????

Video Player is loading.
Current Time 0:00
Duration 35:10
Loaded: 0%
Stream Type LIVE
Remaining Time 35:10
 
1x

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!

Added by
146 Views
හායි යාලුවනේ,

කොහොමද ඔයාලට? ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගෙනාවේ, මොකද මේ දවස් වල වීකෙන්ඩ් එකෙත් වැඩ.

ඉතින් අද වීඩියෝ එකෙන් මගෙ දවස ගෙවුන විදිය ඔයාල එක්ක බෙදාගන්න හිතුවා.

අද මම ඇස් කන්නාඩි ගන්න ගියා ඔයාලටත් වැදගත් වෙයි කියල හිතුවා, මන් යන්නෙ LensKart කියන ශොප් එකට, ඊට පස්සෙ අපි ගෙදරට සතියට උයන්න බඩු ටික ගන්න ගියා, අපි නම් යන්නෙ Fare Price එකට ඒකෙ බඩු හොඳයි, ඊටත් පස්සෙ අපි ගියා IMM ශොපින් මෝල් එකට ඇඳුම් ටිකක් ගන්න, Nike එකේ අපිට අපේ ලන්කාවෙ හදපු ඇඳුම් හම්බ වුනා, හිතට ලොකු ආඩම්බරයක් එනවා එහෙම දකිනකොට. වීඩියෝ එක බලන්නකෝ බලල හොඳද කියල කොමෙන්ට් එකක් දාන්න මොකද හිතෙන්නෙ කියල ඔයාලට.

Watch videos like this, Please subscribe now and join me on the Youtube channel if you haven't subscribed yet.

මේ වගේ තව ලස්සන Videos බලන්න, Channel එක Subscribe කරල නැතිනම් දැන්ම Subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න.

#dayinmylife
#shoppingvlog
#singaporeshopping
#singapore
Category
SWEDEN
Show more

Post your comment

Comments

Be the first to comment